ලෝකයේ පුදුම හත අතරින් එකක් වන “බැබිලෝනියාවේ එල්ලෙන උයන” ගැන දැන ගමු.

බැබිලෝනියාවේ එල්ලෙන උයන – Hanging Gardens Of Babylon මෙය පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකකි.  එය පුදුම හත අතරෙන් පිහිටි ස්ථානය නිශ්චිතවම හඳුනා ගෙන නැති ස්මාරකය ලෙස හැඳින්වීමට පුළුවන්  පිහිටීම මෙය වර්තමාන ඉරාකයේ බැබිල් පළාතේ හිලාහ් නගරය පිහිටි ස්ථානයේ පැරණි බැබිලෝනියානු නගරයේ ඉදි කර තිබෙන්නට ඇතැයි සැලකේ.  මෙය පිළිබඳ සාධක සහ පුරාවෘත්ත ‍ක්‍රිස්තු පූර්ව 290 දීContinue reading “ලෝකයේ පුදුම හත අතරින් එකක් වන “බැබිලෝනියාවේ එල්ලෙන උයන” ගැන දැන ගමු.”

ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැනට පත්වී තිබෙන වැසි වනාන්තරය ගැන දැන ගමු.

කොංගෝ වැසි වනාන්තරය  පිහිටීම :- අප්‍රිකානු මහාද්වීපය  ව්‍යාප්තව ඇති රටවල් :- කැමරෝන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ජනරජය, ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජය, සමක ගිනීයාව හා ගැබෝන් යන රටවල් පුරා විශාලත්වය :- වර්ග කිලෝමීටර් 17 80 000 [ශ්‍රී ලංකාව මෙන් 27ත් ගුණයකටත් වඩා විශාලයි.] සත්ව විශේෂ ප්‍රමාණය :- 10 000 කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ. ඒ අතර,   ක්ෂීරපායීContinue reading “ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැනට පත්වී තිබෙන වැසි වනාන්තරය ගැන දැන ගමු.”

ශ්‍රී ලංකාවේ අති බිහිසුණු මෙහෙයුමක් වුණු “පුනරින් මෙහෙයුම” ගැන දැන ගමු.

 පුනරීන් මෙහෙයුම දිනය :- 1993 වසරේ නොවැම්බර් 11 වන දින මියගිය භට පිරිස :- 600 කට අධික භට පිරිසක් සිරවුණු භට පිරිස :- 400 කට අධික භට පිරිසක් සිරවුණු භට පිරිස බේරා ගැනීමට මැදිහත් වූ නිලධාරීන් :- එවකට යුධ හමුදාපතිව සිටි රොහාන් දලුවත්ත මහතා  යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටෙගොඩ මහතා ගුවන් කොමදෝරු ජයලත් වීරක්කොඩි මහතාContinue reading “ශ්‍රී ලංකාවේ අති බිහිසුණු මෙහෙයුමක් වුණු “පුනරින් මෙහෙයුම” ගැන දැන ගමු.”

සීගිරියේ නයිපෙණ ගුහාව ගැන දැන ගමු.

නයිපෙණ ගුහාව මෙය සීගිරිය නගින විට හමුවෙයි. මෙය දැරණියගල ගුහාව අසල පිහිටා ඇත.  උස : අඩි 100 මෙය නයෙකුගේ පෙණය මෙන් සකස් වී ඇති ගලකි.  මෙම නයි පෙණය සැකසීමට කැඩූ හෝ කැඩී ඉවත් වූ කොටස වර්ග අඩි තුන්හාරසීයක් තරම් විශාලය.  මෙහි ඇති බ්‍රාහ්මී සෙල් ලිපිය : පරුමක නගුලිය ලෙණෙ (පරුමක නගුලියගේ ලෙණයි.)  මෙය ගැන තවත්Continue reading “සීගිරියේ නයිපෙණ ගුහාව ගැන දැන ගමු.”

කහටඟල අල ගැන දැන ගමු.

ඔයාලා කහටඟල කියන දුර්ලභ අල විශේෂය ගැන අහලා දැකලා තියෙනවද? දැකල නැත්නම් මෙන්න බලන්න.         මේ තියෙන්නේ කහටඟල අල     මේ තියෙන්නේ මැලවී ගිය කහටඟල වැලක් මේ තියෙන්නේ කහටඟල කොළයක් පහතින් දැක්වෙන්නේ කහටගල වැලක් දැක්වෙන වීඩියෝවකි.

Design a site like this with WordPress.com
Get started