මීට වසර මිලියන ගණනකට පෙර මිහිමත වාසය කළ අති විශේෂ සත්ත්වයෙකු පිළිබඳව දැන ගමු.

සේබර් ටූත් – Saber Toothed Cat විද්‍යාත්මක නාමය :- ස්මිලඩෝන් පොපියුලේටර් වඳ වී යාම :- මීට වසර 11,000 කට පෙර ජීවත් වීම සහ වඳ වීම මීට වසර මිලියන 42 කට පෙර සිට මෙම සත්ව විශේෂය ලොව පුරා ජීවත් විය.  වසර මිලියන 9 කට පෙර (ඉයෝසීන යුගයේ සිට ප්ලයිටොසීන යුගය දක්වා කාලයේ) වඳ වී ගොස් ඇත.Continue reading “මීට වසර මිලියන ගණනකට පෙර මිහිමත වාසය කළ අති විශේෂ සත්ත්වයෙකු පිළිබඳව දැන ගමු.”

1934 වර්ෂයේ දී මිහිමතින් වඳ වී ගිය “මොහෝ නෝබීලීස්” නම් කුරුළු විශේෂය ගැන දැන ගමු.

මොහෝ නෝබීලීස් වඳ වී යාම :- 1934 විද්‍යාත්මක නාමය :- Moho nobilis ජීවත් වූ ප්‍රදේශ :- හවායි දූපත් ආශ්‍රිතව ශරීරයේ දිග :- අඟල් 13 ක් පමණ පියාපත් අතර පරතරය :- අඟල් 5 ක් පමණ වල්ගයෙහි පිහාටුවල දිග :- අඟල් 7.5 ක් පමණ මුල් වරට සොයා ගැනීම :- 1786 වර්ෂයේදී ය අවසන් වරට සොයා ගැනීම :-Continue reading “1934 වර්ෂයේ දී මිහිමතින් වඳ වී ගිය “මොහෝ නෝබීලීස්” නම් කුරුළු විශේෂය ගැන දැන ගමු.”

මීට වසර කිහිපයකට පෙර වඳ වී ගිය “බටහිර කළු රයිනෝසිරස්” ගැන දැන ගමු.

බටහිර කළු රයිනෝසිරස් විද්‍යාත්මක නාමය :- ඩයිසරස් බයිකොනිස් ලෝන්ගයිප්ස්  වඳ වී යාම :- 2011 ජිවත් වූ ප්‍රදේශ :- අප්‍රිකා මහාද්වීපය තුළ තැනිතලා භූමි ප්‍රදේශ වල  ශරීරයේ දිග :- අඩි 9-12  ශරීරයේ උස :- අඩි 4.6-6  ශරීරයේ බර :- කිලෝග්‍රෑම් 800-1400  ඔවුන්ගේ එක් අඟක් අඩි 1.6-4.6 උසය. ඖෂධ නිපදවීම සඳහා අං කපාගැනීමට දඩයම් කිරීම නිසා මෙමContinue reading “මීට වසර කිහිපයකට පෙර වඳ වී ගිය “බටහිර කළු රයිනෝසිරස්” ගැන දැන ගමු.”

“සුදු මුහුණැති බකමූණා” නම් පක්ෂියා ගැන දැන ගමු.

සුදු මුහුණැති බකමූණා විද්‍යාත්මක නාමය :- සෙලොග්ලස් ඇල්බිෆේෂිස් ජීවත් වූ ප්‍රදේශ :- නවසීලන්තය විශේෂ ලක්ෂණ :-  පක්ෂියාගේ කහ දුඹුරු පැහැති පිල් කළඹ මත තද දුඹුරු ඉරි රටාවක් පැවතීම.  මුහුණෙහි දෙපස සුදු පැහැති පිහාටු පිහිටීම.   ගැහැනු පිරිමි දෙවර්ගයම පෙනුමින් හා ප්‍රමාණයෙන් සමාන වීම.  ශරීරයේ දිග :- අඟල් 15 ක් පමණ ශරීරයේ පළල :- අඟල් 10 ක්Continue reading ““සුදු මුහුණැති බකමූණා” නම් පක්ෂියා ගැන දැන ගමු.”

මීට වසර ගණනාවකට පෙර වඳ වී ගිය “ලෝම සහිත රයිනෝසිරස්” ගැන දැන ගමු.

ලෝම සහිත රයිනෝසිරස් ලෝම රයිනෝසිරස් කෙනෙකු දැක්වෙන ලෙන් සිතුවමක් ලෝම රයිනෝසිරස් කෙනෙකුගේ පොසිලයක් චාල්ස් ආර්. නයිට් විසින් අදිනු ලැබූ ලෝම රයිනෝසිරස් කෙනෙකුගේ සිතුවමක් වඳ වී යාම :-මිට අවුරුදු 11 500 පමණ පෙර විද්‍යාත්මක නාමය :-සිලිඩෝන්ටා ඇන්ටිකුයිටාටස් ජිවත් වූ ස්ථාන :-යුරෝපයේ සහ උතුරු ආසියාවේ දිග :-අඩි 9 – 12.5 බර :-කිලෝග්‍රෑම් 1 800 – 2 700 උසContinue reading “මීට වසර ගණනාවකට පෙර වඳ වී ගිය “ලෝම සහිත රයිනෝසිරස්” ගැන දැන ගමු.”

කාප්ප සිංහයා ගැන තොරතුරු ගැන ගමු.

         කාප්ප සිංහයා(Cape Lion) විද්‍යාත්මක නාමය :- පැන්තේරා ලියෝ මෙලනෝකේටස්  වඳ වී යාම :- 1874 ජීවත් වූ ප්‍රදේශ :- දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි වාසය කරයි.  දිග :- අඩි 10 බර :- කිලෝග්‍රෑම් 230 ආහාර :- ඇන්ටිලෝප සතුන්, ජිරාෆ්, සීබ්‍රා, මී හරක් වැනි සතුන්  වඳ වීමට බලපා ඇති හේතු :- වාසස්ථාන අහිමි වීම, සම් ලබා ගැනීමට හා ක්‍රීඩා සඳහා දඩයම් කිරීම. මෙම සත්ත්වයාContinue reading “කාප්ප සිංහයා ගැන තොරතුරු ගැන ගමු.”

“හීත්” කියන කුකුල් විශේෂය ගැන දැන ගමු.

හීත් (Heath Hen) විද්‍යාත්මක නාමය : තිම්පැනුචස් කියුපිඩෝ කියුපිඩෝ   වඳ වී යාම : 1932 ජීවත් වූ ස්ථාන : ඇමරිකාවට ආවේණිකව නිව් හම්ෂයර්, වර්ජිනියා සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්ත වල  ශරීරයේ දිග : අඟල් 17 බර : කිලෝග්‍රෑම් 1 පිහාටු වල වර්ණ : සුදු,දුඹුරු,කළු  විශේෂිත වූ ලක්ෂණ : ඔවුන්ගේ ප්‍රධාන පියාපත් වලට අමතරව හිසට පිටුපසින් බෙල්ලේ දෙපසින් කුඩා පියාපත් පද්ධතියක් තිබීම.  මොවුන් ගැන තවත්Continue reading ““හීත්” කියන කුකුල් විශේෂය ගැන දැන ගමු.”

ටැස්මේනියන් ව්‍යාඝ්‍රයා පිළිබඳ තොරතුරු දැන ගන්න.

ටැස්මේනියන් ව්‍යාඝ්‍රයා  විද්‍යාත්මක නාමය : තයිලසිනස් සයිනෝසෙෆොලස් ජීවත් වූ ප්‍රදේශ : ඕස්ට්‍රේලියාව, ටැස්මේනියාව සහ නිව්ගිනියාව වද වී යාම : 1936 වර්ෂයේදී   ශරීරයේ වර්ණය : දුඹුරු පැහැයේ සිට අලු පැහැය දක්වා වර්ණ ගැන් වේ.  විශේෂ ලක්ෂණ : විශාල ලෙස විවෘත කල හැකි මුඛය හා පැටවුන් රඳවා ගැනීමට හැකි පැසක් පිහිටීම.  මෙම සත්ත්වයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමට පහළින් ඇති වීඩියෝව නරඹන්න.Continue reading “ටැස්මේනියන් ව්‍යාඝ්‍රයා පිළිබඳ තොරතුරු දැන ගන්න.”

Design a site like this with WordPress.com
Get started