යුරෝපා මහාද්වීපයේ පිහිටා ඇති උසින් වැඩිම ගිනි කන්ද ගැන දැන ගමු.

එට්නා ගිනි කන්ද පිහිටීම :- ඉතාලියේ සිසිලි දුපතේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ  උස :- මීටර් 3329  යුනෙස්කෝ ලෝක උරුමයක් කරන ලද්දේ :- 2013 වර්ෂයේදී  අන්තිම පුපුරා යාම :- 2021 පෙබරවාරි 16 (වර්තමානය) අන්තිම පිපුරුමෙන් පසු මෙහි උස :- මීටර් 3,326 (අඩි 10,912) වර්ග කිලෝමීටර් 1190 ක් ආවරණය කරයි. යුරෝපා මහද්වීපයේ ඇති උසින් වැඩිම ක්‍රියාකාරී ගිනි කන්දContinue reading “යුරෝපා මහාද්වීපයේ පිහිටා ඇති උසින් වැඩිම ගිනි කන්ද ගැන දැන ගමු.”

“ගිනිකඳු පිපුරුම් දර්ශකය” හා “දශක ගිනිකඳු ව්‍යාපෘතිය” ගැන දැන ගමු.

ගිනි කඳු පිපුරුම් දර්ශකය  දශක ගිනි කඳු ව්‍යාපෘතිය  ඔයාල ගිනි කඳු පිපුරුම් දර්ශකය ගැනයි දශක ගිනි කඳු ව්‍යාපෘතිය ගැනයි තොරතුරු දැන ගන්න කැමතිනම් පහළින් ඇති වීඩියෝව නරඹන්න. ඊටත් වඩා තොරතුරු දැන ගැනීමට පහළින් ඇති වගුව බලන්න.  දශක ගිනි කඳු ව්‍යාපෘතිය  ගිනි කන්ද උස ප්‍රමාණය  කලාපය  රට  ජනගහනය  බලපෑමට ලක් වූ කලාපය  අවචින්ස්කි ගිනි කන්ද කොරියාක්ස්කි ගිනිContinue reading ““ගිනිකඳු පිපුරුම් දර්ශකය” හා “දශක ගිනිකඳු ව්‍යාපෘතිය” ගැන දැන ගමු.”

ලෝකයේ උසම ගිනිකන්ද ගැන දැන ගමු.

කොටෝපැක්සි ගිනි කන්ද               පිහිටීම : දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවැටියේ  උස : මීටර් 5897  වාර්තා වී ඇති පිපිරීම් ගණන : පිපුරුම් 86  වාර්තාගත ප්‍රථම පිපුරුම : 1534 වර්ෂයේදී  ගැඹුර : මීටර් 250  මෙම ශිඛරය සමමිතික කේතු ආකාරයක් ගනියි.මෙය උස් තැනිතලා බිමේ සිට මීටර 3800 පමණ උසය.මෙය සමක ග්ලැසියර හමුවන ස්ථානයක් ලෙසContinue reading “ලෝකයේ උසම ගිනිකන්ද ගැන දැන ගමු.”

Design a site like this with WordPress.com
Get started