ලෝකයේ තෙවනියට විශාලතම කාන්තාරය වන “සහරා කාන්තාරය” ගැන දැන ගමු.

සහරා කාන්තාරය – Sahara Desert වර්ග ප්‍රමාණය :- වර්ග කිලෝමීටර 9,200,000 ක්  ප්‍රධාන කඳුවැටිය :- ඇල්ජීරියාවේ පිහිටා ඇති ඇට්ලස් කඳු වැටිය සහරා කාන්තාරයේ පහත්ම ප්‍රදේශය :- මුහුදු මට්ටමේ සිට මීටර් 130 ක් පමණ පහළින් පිහිටා ඇති ඊජිප්තුවේ කැටරා පහත් බිම  වාර්ෂික වර්ෂාපතනය :- 76 mm (අඟල් 3) සාමාන්‍ය උෂ්ණත්වය :- 30 C° මෙය ලෝකයේ තෙවනියටContinue reading “ලෝකයේ තෙවනියට විශාලතම කාන්තාරය වන “සහරා කාන්තාරය” ගැන දැන ගමු.”

“කාන්තාර” ගැනයි “කාන්තාරවල භූගෝලීය පසුබිම” ගැනයි දැන ගමු.

  ලෝකයේ කාන්තාර ලෝකයේ කාන්තාර ප්‍රධාන වශයෙන් කලාප  26 කට බෙදා වෙන්කර ඇත. එම එක් කාන්තාර කලාපයකට වර්ග කිලෝමීටර් 52,000 ට වඩා භූමි ප්‍රමාණයක් අයත් වෙයි. එමෙන්ම එවැනි කාන්තාර කලාපයක් තුළ තවත් කුඩා කාන්තාර කිහිපයක් ද  පැවතිය හැක.  කාන්තාර කාන්තාරයක් යනු  ඉතා අඩු වර්ෂාපතනයක්  ලැබෙන ප්‍රදේශයකි. කාන්තාර “උණුසුම් කාන්තාර” සහ “සිසිල් කාන්තාර” ලෙසින් වර්ගීකරණය කෙරෙයි. කාන්තාරContinue reading ““කාන්තාර” ගැනයි “කාන්තාරවල භූගෝලීය පසුබිම” ගැනයි දැන ගමු.”

ලෝකයේ විශාලතම කාන්තාරය ගැන දැන ගමු.

ඇන්ටාක්ටිකා කාන්තාරය  පිහිටීම : ඇන්ටාක්ටිකා මහාද්වීපය  වාර්ෂික වර්ෂාපතනය : මිලිමීටර 200 උෂ්ණත්වය : අවම අවස්ථාවේ දී සෙල්සියස් අංශක සෘන 89 වන අතර සාමාන්‍ය අවස්ථාවේ දී සෙල්සියස් අංශක සෘන 63 කි.  වර්ගප්‍රමාණය : එක්කෝටි හතළිස් දෙලක්ෂ හතළිස්හතර දහස් නවසිය තිස්පහයි ආවේණික වූ දේවල් : ඇල්ගී, බැක්ටීරියා, තවත් බොහෝ ශාක, විවිධ කීඩෑවන්, පෙන්ගුවින් හා සීල් වැනි සතුන්  මෙහි පිහිටුවා ඇති පර්යේෂණ මධ්‍යස්ථානවලContinue reading “ලෝකයේ විශාලතම කාන්තාරය ගැන දැන ගමු.”

Design a site like this with WordPress.com
Get started