ලෝකයේ වෙසෙන අධිකතම විෂ සහිත සත්ත්වයා පිළිබඳව දැන ගමු.

Inland taipan විද්‍යත්මක නාමය :- Oxyuranus microlepidotus ජීවත්වීම :- මධ්‍යම හා නැගෙනහිර ඔස්ට්‍රේලියාව ක්වීන්ස්ලන්තය බටහිර හා නිරිත දෙසින්, නිව් සවුත් වේල්ස්හි බටහිර දෙසින්, දකුණු ඕස්ට්‍රේලියාවේ ඊසානදිග කෙළවර දක්වාත්, උතුරු ප්‍රදේශය ගිනිකොන දෙසටත් වාසස්ථාන :- වියළි තැනිතලා හා විවෘත තැනිතලා ආශ්‍රිතව දිග :- වැඩිහිටියන් සාමාන්‍යයෙන් මීටර් 2 ක් පමණ වන අතර උපරිමය මීටර් 2.7 ක් පමණContinue reading “ලෝකයේ වෙසෙන අධිකතම විෂ සහිත සත්ත්වයා පිළිබඳව දැන ගමු.”

ලෝකයේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගෙම්බන් විශේෂයක් පිළිබඳව දැන ගමු.

Golden Poison Frog වෙනත් නම් :- Golden Dart Frog, Golden Poison Arrow Frog විද්‍යාත්මක නාමය :- Phyllobates Terribilis කොලොම්බියා වැසි වනාන්තර වලට ආවේණිකව වාසය කරන සත්ව විශේෂයකි. දිග :- සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5.5 ක් පමණ වේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලයි. විෂ පිළිබඳ තොරතුරු එක් ගෙම්බෙකු තුළ මයික්‍රොග්‍රෑම් 1900 ක පමණ විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ.Continue reading “ලෝකයේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගෙම්බන් විශේෂයක් පිළිබඳව දැන ගමු.”

ශ්‍රී ලංකාවේ සිටින සර්පයන් අතරින් ඉතාමත් විචිත්‍රවත් සර්ප විශේෂයක් වන “මල්සරා” ගැන දැන ගමු.

පොල් මල් කරවලා (මල්සරා) විද්‍යාත්මක නාමය :- Chrysopelea Ornata Sinhaleya සාමාන්‍ය දිග :- අඟල් 30ත් 50ත් අතර ශරීර වර්ණයන් :- රතු, කොළ, කහ, කළු සහ අළු පැහැතිය. ලෝකය පුරාම මොවුන්ගේ ප්‍රධාන උප විශේෂ 3ක් වාර්තා වෙයි. ශාක මත වාසය කරන ඉතාමත් කඩිසර සර්ප විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ හා අතරමැදි කලාපවල දක්නට ලැබේ.Continue reading “ශ්‍රී ලංකාවේ සිටින සර්පයන් අතරින් ඉතාමත් විචිත්‍රවත් සර්ප විශේෂයක් වන “මල්සරා” ගැන දැන ගමු.”

මීට වසර මිලියන ගණනකට පෙර මිහිමත වාසය කළ අති විශේෂ සත්ත්වයෙකු පිළිබඳව දැන ගමු.

සේබර් ටූත් – Saber Toothed Cat විද්‍යාත්මක නාමය :- ස්මිලඩෝන් පොපියුලේටර් වඳ වී යාම :- මීට වසර 11,000 කට පෙර ජීවත් වීම සහ වඳ වීම මීට වසර මිලියන 42 කට පෙර සිට මෙම සත්ව විශේෂය ලොව පුරා ජීවත් විය.  වසර මිලියන 9 කට පෙර (ඉයෝසීන යුගයේ සිට ප්ලයිටොසීන යුගය දක්වා කාලයේ) වඳ වී ගොස් ඇත.Continue reading “මීට වසර මිලියන ගණනකට පෙර මිහිමත වාසය කළ අති විශේෂ සත්ත්වයෙකු පිළිබඳව දැන ගමු.”

ලෝකයේ පුදුම හත අතරින් එකක් වන “බැබිලෝනියාවේ එල්ලෙන උයන” ගැන දැන ගමු.

බැබිලෝනියාවේ එල්ලෙන උයන – Hanging Gardens Of Babylon මෙය පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකකි.  එය පුදුම හත අතරෙන් පිහිටි ස්ථානය නිශ්චිතවම හඳුනා ගෙන නැති ස්මාරකය ලෙස හැඳින්වීමට පුළුවන්  පිහිටීම මෙය වර්තමාන ඉරාකයේ බැබිල් පළාතේ හිලාහ් නගරය පිහිටි ස්ථානයේ පැරණි බැබිලෝනියානු නගරයේ ඉදි කර තිබෙන්නට ඇතැයි සැලකේ.  මෙය පිළිබඳ සාධක සහ පුරාවෘත්ත ‍ක්‍රිස්තු පූර්ව 290 දීContinue reading “ලෝකයේ පුදුම හත අතරින් එකක් වන “බැබිලෝනියාවේ එල්ලෙන උයන” ගැන දැන ගමු.”

ලෝකයේ තෙවනියට විශාලතම කාන්තාරය වන “සහරා කාන්තාරය” ගැන දැන ගමු.

සහරා කාන්තාරය – Sahara Desert වර්ග ප්‍රමාණය :- වර්ග කිලෝමීටර 9,200,000 ක්  ප්‍රධාන කඳුවැටිය :- ඇල්ජීරියාවේ පිහිටා ඇති ඇට්ලස් කඳු වැටිය සහරා කාන්තාරයේ පහත්ම ප්‍රදේශය :- මුහුදු මට්ටමේ සිට මීටර් 130 ක් පමණ පහළින් පිහිටා ඇති ඊජිප්තුවේ කැටරා පහත් බිම  වාර්ෂික වර්ෂාපතනය :- 76 mm (අඟල් 3) සාමාන්‍ය උෂ්ණත්වය :- 30 C° මෙය ලෝකයේ තෙවනියටContinue reading “ලෝකයේ තෙවනියට විශාලතම කාන්තාරය වන “සහරා කාන්තාරය” ගැන දැන ගමු.”

ශරීරයේ ලක්ෂණ වලින් ඇහැටුල්ලාට සමාන සර්පයෙක් වන “හෙනකඳයා” ගැන දැන ගමු.

හෙන කඳයා – Brown Vine Snaker විද්‍යාත්මක නාමය :- Ahaetulla Pulverulenta විෂ කාණ්ඩය :- සුළු විෂ දිග :- අඟල් 40ත් 60ත් දක්වා දිගින් යුක්තයි.  වාසය කරන ප්‍රදේශ  ශ්‍රී ලංකාවේ වියළි කලාපය සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් දක්වා ප්‍රදේශවල වාසය කරයි.  ශරීරයේ හැඩරුව  දේහ ලක්ෂණ වලින් ඇහැටුල්ලාට සමාන වේ.  දුඹුරු පැහැති ශරීරයක් ද රතුContinue reading “ශරීරයේ ලක්ෂණ වලින් ඇහැටුල්ලාට සමාන සර්පයෙක් වන “හෙනකඳයා” ගැන දැන ගමු.”

1934 වර්ෂයේ දී මිහිමතින් වඳ වී ගිය “මොහෝ නෝබීලීස්” නම් කුරුළු විශේෂය ගැන දැන ගමු.

මොහෝ නෝබීලීස් වඳ වී යාම :- 1934 විද්‍යාත්මක නාමය :- Moho nobilis ජීවත් වූ ප්‍රදේශ :- හවායි දූපත් ආශ්‍රිතව ශරීරයේ දිග :- අඟල් 13 ක් පමණ පියාපත් අතර පරතරය :- අඟල් 5 ක් පමණ වල්ගයෙහි පිහාටුවල දිග :- අඟල් 7.5 ක් පමණ මුල් වරට සොයා ගැනීම :- 1786 වර්ෂයේදී ය අවසන් වරට සොයා ගැනීම :-Continue reading “1934 වර්ෂයේ දී මිහිමතින් වඳ වී ගිය “මොහෝ නෝබීලීස්” නම් කුරුළු විශේෂය ගැන දැන ගමු.”

විශ්වයේ විශ්මිත නිමැවුම වූ “පෘථිවිය” ගැන දැන ගමු.

පෘථිවිය  සූර්යයාගේ සිට තුන් වැනි ග්‍රහලෝකයයි.  පෘථිවිය ඝනත්වයෙන් වැඩිම ග්‍රහලෝකයයි.  පෘථිවිය විශාලත්වයෙන් පස්වැනි ග්‍රහලෝකයයි.  පෘථිවිය භූමියක් සහිත ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකයකයි.  පෘථිවිය ජීවය පවතින එකම ග්‍රහලෝකයයි.  පෘථිවිය හඳුන්වන වෙනත් නම් :- ලෝකය, මහ පොළොව, නිල් ග්‍රහලොව, ටෙරා (ලතින් නාමය)  නිර්මාණය වීම :- මීට අවුරුදු බිලියන 4.54 කට පෙර  ජීවය බිහි වීම :- අදට අවුරුදු බිලියනයකටContinue reading “විශ්වයේ විශ්මිත නිමැවුම වූ “පෘථිවිය” ගැන දැන ගමු.”

ශ්‍රී ලංකාව අවට සාගරයේ ජීවත් වන “පොතු කැස්බෑවා” නම් කැස්බෑ විශේෂය ගැන දැන ගමු.

පොතු කැස්බෑවා විද්‍යාත්මක නාමය :- Eretmochelys Imbricata ජීවිත කාලය :- අවුරුදු 80 – 100 අතර   මොවුන් වරකට බිත්තර 100 – 180 අතර ප්‍රමාණයක් දමයි.  මෙම කැස්බෑ විශේෂය ලෙලි  කැස්බෑවා යනුවෙන්ද හඳුන්වයි.  මෙම කැස්බෑවුන් වැඩුණු පසු බර කිලෝග්‍රෑම් 50ක් පමණ ද, දිග සෙන්ටිමීටර් 90ක් පමණ වේ. සාමාන්‍යයෙන් කහ දුඹුරු පැහැ ගන්නා අතර උඩු කවචයේ ශල්ක වයස්ගතවූවන්ගේContinue reading “ශ්‍රී ලංකාව අවට සාගරයේ ජීවත් වන “පොතු කැස්බෑවා” නම් කැස්බෑ විශේෂය ගැන දැන ගමු.”

Design a site like this with WordPress.com
Get started